Sunday, June 8, 2014

හැත්තෑව අසූව දශකයේ ජනප්‍රිය ඉංග්‍රීසි ස්වර සප්තකය

ලෝක ජනප්‍රිය සංගීත සංස්කෘතියේ අමරණීය දශකයක් වන්නේ හැත්තෑවේ අග හා අසුව දශකයයි ..මේ  කාලය තුල බිහි වූ සංගීත කණ්ඩායම් ,ගායක ගායිකාවන් අපමණ වුවත් BEEGEES ,ABBA  හා BONEY M ආශ්වාදනය කිරීමම මා මේ කියන සංගීත පරාසය ස්පර්ශ කිරීමට සැහේ යැයි සිතේ 





Beegees සංගීත කණ්ඩායම බිහිවන්නේ 1958 තරම් ඇත කාලයකය .එහෙත් ඔවුන් තාරුණ්‍යයට පත්වන්නේ හැත්තෑවේ සහ අසුව දශකයේය ..එවකට පොප් සංගීතයේ හදවත කිට්ටුවෙන්ම සිටින්නට Beegees ලා සමත් විය Barry, Robin Maurice Gibb සහ යන සහෝදරයන් තිදෙනා ගෙන් සැදුම් ලත් beegees කණ්ඩායමේ නායකයා වුයේ Barry Gibb ය . ඔහු එවකට ජනප්‍රියත්වයේ ගිනි පෙත්තේම පසුවූ යව්වනේ තාරකාවක් විය .Barry ගේ සංගීතය මෙන්ම හඩද ඔහුටම ආවේනික එකක් වූ අතර එය පොප් ගීතයට නැවුම් අත්දැකීමක් විය 


"Too Much Heaven"

[CHORUS:]
Nobody gets too much heaven no more
It's much harder to come by
I'm waiting in line
Nobody gets too much love anymore
It's as high as a mountain
And harder to climb

Oh you and me girl
Got a lot of love in store
And it flows through you
And it flows through me
And I love you so much more
Then my life..I can see beyond forever
Ev'rything we are will never die
Loving's such a beautiful thing
Oh you make my world.. a summer day
Are you just a dream to fade away

[Chorus]

You and me girl got a highway to the sky
We can turn away from the night and day
And the tears you had to cry
You're my life..
I can see a new tomorrow
Ev'rything we are will never die
Loving's such a beautiful thing
When you are to me, the light above
Made for all to see our precious love

[Chorus]

Love is such a beautiful thing
You make my world a summer day
Are you just a dream to fade away

[Chorus]

Nobody gets too much love anymore
It's as wide as a river and harder to cross

 Beegees හැත්තෑව දශකයේ ජනප්‍රිය සංස්කෘතියේ අවධානයට ලක් වන එක් වැදගත් සිදුවීමක් වන්නේ "Saterday night fever "චිත්‍රපටයයි .මෙම චිත්‍රපටය නර්තනය පසුබිම් කරගත් සිනමාවේ සන්ධිස්ථානයක් වන්නා සේම සිනමා සංගීතය වඩාත් රසිකයන් ගේ සිත් තුල ලැගුම් ගත් අවස්ථාවක්ද වෙයි .."Saturday night fever "චිත්‍රපටය ,එහි ප්‍රධාන නළුවා වූ Jhon travolta ගේ නර්තනය සහ Beegees ලා ගැයූ ගීත ස්පර්ශ නොකල කෙනෙක් හැත්තෑවේ දශකයේ අසුව දශකයේ වුයේ නම් ඔවුන් ජීවිතය යව්වනෙන් ස්පර්ශ කල ඇත්තෝ නොවිය හැක .මා මේ කතා කරන චිත්‍රපට ,නර්තන ,ගායනා අදටත් තරුණය ..නුතනය 



බොහෝ බටහිර සංගීත කණ්ඩායම් මෙන්ම Beegees  ලාද ඕපපාතිකව බිහි වුවන් නොවේ ..ඔවුන්ගේ සංගීතය බිහි වූ සංගීත මුලාශ්‍ර බොහෝය .Disco,Soft Rock,Psychedelic Rock,Psychedelic Pop සහBaroque Pop ඒ අතරින් කීපයක් ලෙස සැලකේ 






Beegees ලාට සමගාමීව හැත්තෑවේ දශකයේ ඉහලම ජනප්‍රියත්වයකට පත් වූ Abba සංගීත කණ්ඩායම සමන්විත වුයේ Agnetha, Benny, Björn සහ Anni ගෙන් වන අතර Abba සංගීත කණ්ඩායමේ නම  නිර්මාණය වුයේ ඔවුන්ගේ නම් වල මුල් අකුරු පදනම් කරගෙනය..Abba  බිහිවන්නේ 1972 ය





"Fernando"

Can you hear the drums Fernando?
I remember long ago another starry night like this
In the firelight Fernando
You were humming to yourself and softly strumming your guitar
I could hear the distant drums
And sounds of bugle calls were coming from afar

They were closer now Fernando
Every hour every minute seemed to last eternally
I was so afraid Fernando
We were young and full of life and none of us prepared to die
And I'm not ashamed to say
The roar of guns and cannons almost made me cry

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though we never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando

Now we're old and grey Fernando
And since many years I haven't seen a rifle in your hand
Can you hear the drums Fernando?
Do you still recall the fateful night we crossed the Rio Grande?
I can see it in your eyes
How proud you were to fight for freedom in this land

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though we never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though we never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando
Yes, if I had to do the same again
I would, my friend, Fernando...

There lived a certain man in Russia long ago
He was big and strong, in his eyes a flaming glow
Most people looked at him with terror and with fear
But to Moscow chicks he was such a lovely dear
He could preach the bible like a preacher
Full of ecstacy and fire
But he also was the kind of teacher
Women would desire




Abba සංගීතයේ මුලාශ්‍ර වන්නේ Pop,Disco සහ Europe Disco  ය 




Beegees සමග මෙම යුගයේ චිත්‍රපටයක් සම්බන්ධ වන්නා සේම Abba ද ජනප්‍රිය චිත්‍රපටයකට පදනම් වෙයි ..මෙහි විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය Abba සංගීත කණ්ඩායමම වස්තු විෂය කර ගැනීමයි ."Abba the movie "නම් මෙම චිත්‍රපටය හැත්තෑවේ දශකයේ බිහි වූ සොදුරුම චිත්‍රපට අතර මගේ මතකයේ රැදුනකි. එය ජනප්‍රිය සංගීතමය චිත්‍රපට ප්‍රභේදයේ සදානුස්මරණීය චිත්‍රපටයකි 






ජර්මානු සංගීත තැටි නිෂ්පාදකයෙකු වන Frank Farian විසින් 1972 පිහිටුවන ලබන Boney M සංගීත කණ්ඩායම සමන්විත වුයේ Liz,Marcia ,Reggie යන ජැමෙයිකන් ගායිකාවන් ගෙන් හා අරුභා සම්භවයක් වූ Bobby ගෙන්ය 


RA RA RASPUTIN
Lover of the Russian queen
There was a cat that really was gone
RA RA RASPUTIN
Russia's greatest love machine
It was a shame how he carried on

He ruled the Russian land and never mind the Czar
But the kasachok he danced really wunderbar
In all affairs of state he was the man to please
But he was real great when he had a girl to squeeze
For the queen he was no wheeler dealer
Though she'd heard the things he'd done
She believed he was a holy healer
Who would heal her son

RA RA RASPUTIN
Lover of the Russian queen
There was a cat that really was gone
RA RA RASPUTIN
Russia's greatest love machine
It was a shame how he carried on




Boney M සංගීතය හැත්තෑවේ හා අසුව දශකයේ අපුර්වතම සංගීත සප්තකයක් මැවූ අතර කළු  මිනිසුන් හා ගැහැණුන් ජනප්‍රිය සංගීතයේ තාරකාවන් බවට පත්වීමද ඉතිහාසගතය 




සංගීතයේ නුතන performing art පටන් ගැනුනේ Beegees ලා ,Abba ලා සහ Boney M ලාගෙන් බවට සටහන් කොට තැබීමද වරදක් නොවේ.Beatles ලා ,Elvis ලා සංගීතයේ මතුකල ප්‍රාසාංගික කම පශ්චාත් නුතන කිරීමට ඔවුන් කල දායකත්වය විශාලය .Michel Jackson පටන් ගන්නේ එතැනින්ය