Saturday, November 1, 2014

"Bee Gees" හා සසල වූ අසුව දශකයේ තරුණ තරුණියන්ගේ සිත්





Bee Gees වූ කලී ජනප්‍රිය සංස්කෘතිය පිළිබද ව පමණක් නොව 
අසුව දශකයේ විනෝදාශ්වාද  ලෝකයද ,
අපේ තාරුණ්‍යයේ සදාකාලික මතකයන්ද පිළිබද Sign එකකි..


Bee Gees සංගීත කණ්ඩායම සැදුම් ලත් Berry ,Robin සහ Maurice යන Gibb සහෝදරයන් 
අපගේ සංස්කෘතික ලෝකයේ ප්‍රති වීරයන් (Anti-Heroes ) අතර විය..




Bee Gees හඩ හා රිද්මය අප සිත් තුළ සදාකාලිකව රැව් දෙන්නට බලපෑම් කල ගීත බොහෝය .
මේ ඒ අතරින් මා කැමති ගීත කීපයකි ..

HOW DEEP IS YOUR LOVE



TOO MUCH HEAVEN



 MASSACHUSETTS




Bee Gees ගීත ගායනා කල "Saturday Night Fewer "චිත්‍රපටය
 නර්තනය කේන්ද්‍රීයව ජනප්‍රිය සිනමාව තුල බිහි වූ චිත්‍රපට ප්‍රවාහයක සන්ධිස්ථානයක් විය






Maurice 2003 දී මිය ගිය අතර Robin 2012 දී පිළිකා රෝගයෙන් මිය ගියේය
Robin මිය යන්නට පෙර 2009 දී අවසන් වරට Barry ඔහු හා එක්ව ගැයූ මෙම වැඩසටහන Bee  Gees “මතකයට එක් කරන්නේ හැගීම්බර වියමනකි.. 



Robin 2012 මිය ගිය අතර 2013 දී Bee Gees මතකය සමග Barry තනිව වේදිකාවකට නැග 
ගී ගැයූ අවස්ථාව ඉතා හැගීම්බරය ..
මතකය පිළිබද මෙන්ම ජීවිතය පිළිබදවද අසුව දශකයේ ජීවත් වූ තරුණ තරුණියන්ගේ 
සිත් සසල කරන්නට එය සමත්ය




Barry තාමත් තරුණය -  කඩවසම්ය