WHO KILLED BOB MARLEY
බොබ් මාලේ ( 1945 - 11 මැයි 1981 ) වූ කලී සංගීතය තුළ බිහි වූ දේශපාලනික කතිකාවකි ..ඔහුගේ හඬ ,ගීතය ,ස්වරය නියෝජනය කළේ තමන් උපන් භූමියේද ,ජනතාවගේද හඬ හා හදවත් ස්පන්දනයයි
(Quote from wikipedia )
Nesta Robert Marley OM (6 February 1945 –
11 May 1981) was a Jamaican singer-songwriter
who achieved international fame through a series of crossover reggae albums.[1][2] Starting out in
1963 with the group the Wailers, he forged a distinctive songwriting and vocal
style that would later resonate with audiences worldwide. The Wailers would go
on to release some of the earliest reggae records with producer Lee Scratch Perry.[3] After the Wailers
disbanded in 1974,[4] Marley pursued a solo career
which culminated in the release of the album Exodus in 1977
which established his worldwide reputation.[5] He was a
committed Rastafarian who infused his
music with a profound sense of spirituality.[6]
Search you tube
Search you tube
බොබ් සංගීතයේ චේ විය ..ඔහු පොදුජන සංගීතයක් ලෝකය තුළ වඩා දේශපාලනික හා සංස්කෘතික අර්ථයකින් භාවිතයට ගත්
මානව හිතවාදී සංගීතකාරයෙකි
WAR
WAR
WHO KILLED BOB
මානව හිමිකම් වෙනුවෙන් ලෝකයේම වඩාත් නුතන professional මානව හිතවාදියා ලෙස පෙනී සිටින ඇමෙරිකාවට බොබ් ගේ මරණයත් ගිණුම් ගතව තිබේ..
ඒ අර්ථයෙන් ගත් කල ඇමෙරිකාවට විරුද්ධ වූ බොහෝ ප්‍රති වීරයන් මිය ගොස් ඇත්තේද පිළිකාවලිනි ..එය පශ්චාත් නුතන ලෝක දේශපාලනයේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය ලෙස ඉතිහාසයේ ලියවෙනු ඇත ..එහෙත් ඒවාට වැඩි ආයුෂ නැත ..
බලයෙන් උමතු වුවන් ඒ තුළින්ම විනාශ වේ
No comments:
Post a Comment