1
සාමා අමර එන්න මල්
පිපීලාද බලන්න
FACE BOOK
එකේ දුටුවා
මේ කවිය
…..නවනාදන්
පිල්ලේ නෝනා
ගෙදර යන
ගමන්
සිරියාවේ
මල් පිපීලාද බලන්න….
මෙ කවිය
ලියු කෙනාගේ නම මතක නොතිබීම කනගාටුවක් ...!
මේ කවිය තුළ අපුර්ව political වියමනක් තියෙනවා
සාමා අමර
එන්න
මල් පිපීලාද බලන්න
2
CHE ගේ සුරුට්ටුව
Aleida Guevra කියන්නේ චේ ගේ
දියණියයි ..ඇය වරක් මෙසේ කියා තිබෙනවා "...මගේ පියා හොඳට දැන හිටියා ආදරේ කරන හැටි ..and that was
the most beautiful feature of him – his capacity to love...නියම විප්ලවවාදියෙක් වෙන්න නම් මට හිතෙන්නේ ඒ කෙනා
romantic කෙනෙක් වෙන්න ඕනේ
මගේ පියා වගේ ...මගේ පියා කැප වුනේ අනෙක් අයගේ උවමනාවන් වෙනුවෙන් ....අපට ඔහුව
අනුගමනය කල හැකි නම් ලෝකය මීට වඩා සුන්දර ස්ථානයක් වෙවී .."
පහත පළවන ඡායාරුපයේ
සිටින්නේ දෙහැවරදි Alieda ,Che හා Fidel Castro ය ...මෙය දුම්වැටි විරෝධීන්ගේ බලවත් විරෝධයට හේතු
විය හැකි ඡායාරුපයක් විය හැකියි .එහෙත් එක දෙයක් අපට මතක තියාගන්න වෙනවා ...che
ගේ සුරුට්ටුව යනු ඔහුගේ චරිතයේම කොටසකි ..!
පිදෙල් කස්ත්‍රෝ
වරක් මෙසේ කියා ඇත .."ඉතිහාසය නිර්මාණය
කරන්න මිනිසුන් දායක වෙනවා ..ඒ අතරම ඉතිහාසය විසින්ද මිනිසුන් නිර්මාණය
කරනු ලබනවා "
චේගුවේරා වූ කලි
ඉතිහාසය නිර්මාණය කරන්න පෙරමුණගත් මිනිසෙක් වගේම ඉතිහාසය විසින් නැවත නැවතත් ප්‍රතිනිර්මාණය
කල විප්ලවවාදියෙක් ..මානව හිතවාදියෙක් ..ප්‍රති වීරයෙක්..නුතන මිනිසෙක්
3
STAND BY ME
පහත ඇත්තේ එහි නව version එකක් ..එහි දැනවෙන බහු අර්ථ බොහෝයි
මෙම ගීතයේ පද රචනය දෙස බලද්දී එය ප්‍රේම ගීතයක් බව පැහැදිලියි ..එහෙත් ඒ තුළ මානව හිතවාදී ගුණයක් ද පවතිනවා ..මෙහි ඇති Darling (වස්තුව )යන පදයට Comrade (සහෝදරයා හෝ සහෝදරිය ) යන්න යොදා බලන්න ( ඒ කෙසේ වෙතත් darling යන ඉංග්‍රීසි වචනයට ඇති වස්තුව යන සිංහල වචනය අමු
වැඩි යෑයි මට හිතෙනවා.ඊටත් වඩා හැඟුම් විරහිත Comrade යන්න සහෝදරයා ලෙස සිංහලයට ඒම..මෙරට මාක්ස්වාදී ව්‍යාපාරය කෙතරම් නුතන මුහුණුවර අත් කරගත්තද Comrade තාම පරණ සහෝදරයාමය !!!)
When the night has come and the land is dark And the moon is
the only light we see
No, I won't be afraid, oh, I won't be afraid Just as long
as you stand, stand by me
So darling, darling, stand by me, oh, stand by me Oh, stand,
stand by me, stand by me
If the sky that we look upon should tumble and fall Or the
mountain should crumble to the sea I won't cry, I won't cry, no, I won't shed a
tear Just as long as you stand, stand by me
And darling, darling, stand by me Darling, darling, stand by
me Whenever you're in trouble Won't you stand by me, oh, stand by me
------------
12 October 2013) - I wish to add few more versions of stand by me which has its own colors.
This version of "Stand by me " is by great Jhon lenon of Beatles
The second version is by Elvis
------------
12 October 2013) - I wish to add few more versions of stand by me which has its own colors.
The second version is by Elvis
සඳ එළිය වසා පැතිරුණු
ReplyDeleteමේ ඝනඳුර මැද
ඔබ මා ලඟ නම්
ප්‍රිය සබඳ
බියක් නොදැනේ මට
එහෙයින් ප්‍රිය සබඳ
නොයා මා වෙතින් ඈතට
ඉන්න මා ලඟම
මා ලඟම......
කඩා වැටුණද අහස මහ පොළොවට
විසුණු වී ගියද මේ මහ කන්ද කැබලිතිව
නොහඬමි මම නොසලමි කඳුලකුදු
ඔබ හිඳී නම් මා ලඟින්
ප්‍රිය සබඳ
එහෙයින් ප්‍රිය සබඳ
නොයා මා වෙතින් ඈතට
ඉන්න මා ලඟම
මා ලඟම......